මෛත්‍රි පාලනයෙන් බත් වෙනුවට පාන් කන යුගයක් ! සහල් මිල රු .100 පනී ...මහ ජනයා ආණ්ඩුවට දෙහි කපති !
සුදුහාල් 1Kg ක් රු . 90, රතු හාල් 1Kg ක් 90, කෝරා හාල් 1Kg ක්90,රෝස කැකුළු 1Kg ක්90,සුදු සම්බා 1Kg ක් 100, රතු සම්බා 1Kg ක්100, කිරී සම්බා 1Kg ක් 130 ක් ලෙස වෙළද පොල තුළ මිල සටහන් වෙනවා.