ඔබේ මෙවර චන්දය ආයෝජනයක් හැටියට සලකන්න.. මාර්තු 12 ව්‍යපාරය කියයි.

visibility 37 views schedule 1 years ago timer 6:50
open_in_new Dailymotion
මාර්තු 12 ව්‍යාපාරයේ මැතිවරණට පෙර දිනය එනම් අද මාධ්‍යය හමුවක් පවත්වමින් රෝහණ හෙට්ටිආරච්චි මාධ්‍යය වෙත අදහස් දක්වමින් පාර්ලිමේන්තුවේ නියෝජිතයන් ගේ මුලික වගකීම,කාර්යභාරය නිවැරදිව හදාගෙන තේරැම්ගෙන කටයුතු කිරිම මුලික අරමුණ වන අතර එය ඉෂ්ට කිරිමට පුළුවන් පිරිසක් තෙ⁣ා්රාගතයුතු බවද වැඩි දුරටත් සදහන් කලේය.