ශ්‍රිලනිපයේ 20...නෑ...නෑ...ඊටත් වැඩියෙන් එනවා...දවස වැඩි ඇතක නෑ

visibility 448 Aufrufe schedule vor 9 Jahren timer 4:25
open_in_new Dailymotion
ඊයේ(13) සවස මාතර - ''පාලටුව'' ප්‍රදේශයහි පක්ෂ ක්‍රියාකාරීන් සහ පාක්ශිකයන් සහභාගී වු හමුවකින් අනතුරුව හිටපු ජනාධිපතිවරයා සහ ඒකාබද්ධ විපක්ෂයේ නියෝජිතයන් සදහන් කළේ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් යහපාලන සමග අද එකතු වෙනවා...හෙට එකතු වෙනවා කිය කියා ජනතාවට සැපයු විහිලු වෙනුවට ලගදිම යහපාලන මන්ත්‍රීවරුන් ආණ්ඩුව අතහැර විපක්ෂය සමග එකතු අන් හැටි දැකිය හැකි බවයි.