ආණ්ඩුවේ ඉන්නවාද ? නැද්ද ? 2017 තීරණයක් ගන්නවා ... බලය බෙදන අලුත් ව්‍යවස්ථාව 2017 දී ගේනවා

visibility 27 views schedule 9 years ago timer 2:42
open_in_new Dailymotion
2017 වර්ෂය දේශපාලනික වශයෙන් ,තීරණාත්මක වර්ෂයක් බවත් රටට බලපාන වැදගත් තීරණ රැසක් 2017 දී ලබා ගැනීමට සූදානම් බව , රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා පවසයි . අද (22) කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින් ඔහු මේ බව කියා සිටියා.