✔️ සත්‍ය කතාවක් - අක්කට සල්ලි දෙන්න මම් මගේ #වකුගඩුවක් ඩිරාම් 28000 වික්කා

visibility 847 Aufrufe schedule vor 7 Jahren timer 6:39
open_in_new Dailymotion
අපේ ලොකුම අක්කා මට ආදරෙන් හිටියා පුළුවන් වෙලාවට මම ගැන හොයලා බැළුවා. මට අවුරුදු 17ක් වෙද්දිම තාත්තගෙ යාළුවෙකුගෙ පුතෙකුට මාව බන්දලා දුන්නා. ඒත් ඔහු සැමියෙක් විදියට ආදරණිය කෙනෙක් උනේ නෑ. රැවුම් ගෙරවුම් , පහර දීම් මැද මම එයා එක්ක ජිවත් උනේ මාස අටක් විතරයි. රන්ඩුවක් වෙලා මාව තල්ලු කරපු වෙලාවක උඩ තට්ටුවෙන් වැටිලා ඔලුව පැලිලා මාස 2ක් මම රෝහලේ උන්නා. සති තුනක් දැඩිසත්කාරයේ සිහි නැතිව ඉඳල තියනව.

තව මේ වගේ වීඩියෝස් බලන්න

Contact [email protected]
Subscribe Us On
Thanks For Watching Like , Share & Comment if you like this video Don't Forget to Subscribe Us