අනුරාධපුරයට යෝධ උකුස්සෙක් කඩා පාත් වෙයි - දරුවන් 4ක් උස්සගෙන යන්න හදලා

visibility 2 Aufrufe schedule vor 7 Jahren timer 2:04
open_in_new Dailymotion
For copyright matters please contact us at : [email protected]<br /><br />විවිධ විදෙස් රටවල නාලිකා වලින් අපි ඕනෑ තරම් දැක තිබෙන දෙයක් තමයි විශාල උකුස්සන් රාජාලියන් හරක් පැටවුන් මුව පැටවුන් වැනි සතුන් ඩැහැගෙන යන රූප රාමු. ඉතින් විදෙස් රටවල එහෙම දැක්කට ලංකාවෙනම් මීට කලින් එහෙම සිද්ධි වෙලා නැහැ. නමුත් පාටචරා කතාවේ අපි අහල තියනවා අහසින් ආපු යෝධ රාජාලියෙක් අයගේ දරුවා රැගෙන ගිය කතාව. ඉතින් ඒ වගේ සිද්ධිය අපිට අනුරාධපුර ප්‍රදේශයෙන් අහන්නට ලැබුණා.<br /><br />සිළු බඹර උකුස්සා නමින් හඳුන්වන මෙම උකුස්සා ගම්වාසින් විසින් උගුලක් යොදා අද අල්ලාගෙන අනුරාධපුර වනජීවි කාර්යාලය වෙත ආරක්ෂිතව බාර දීලා තියනවා. මේ උකුස්සා ළමුන් 4 දෙනෙකුම මෙලෙස ඉහළට අරගෙන යන්න උත්සාහ කරලා තියනවා කියල තමයි අපිට දැනගන්නට ලැබුනේ මෙන්න බලන්නකෝ විස්තරේ