එකම නායකයෙකු යටතේ 40% ක ජන්ද පදනමක් ඇති පක්ෂය එක්සත් ජාතික පක්ෂයයි

visibility 7 مشاهدة schedule منذ 9 سنة timer 2:27
open_in_new Dailymotion
එක්සත් ජාතික පක්ෂයේ මෙවර මැයි දින රැලියට අතිවිශාල ජනතාවක් සහභාගි වන බව වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක මහතා පැවසුවා. නවින් දිසානායක මහතා ඒ බැවි පැවසුෙවි වැවිලි කර්මාන්ත අමාත්‍යංශය යටතේ පාලනය වන කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ වැවිලි ගමිමාන වැඩි දියුණු කිරිෙමි වැඩ සටහන යටතේ රැපියල් ලක්‍ෂ පනහක ප‍්‍රතිපාදන යටතේ අඹගමුව ප‍්‍රාදේශීය කොටිඨාශයේ මංමාවත් වැඩි දියුණු කිරිම හා එම ප‍්‍රදේශයේ ජනතාවට කෘෂි උපකරණ බෙදා දිෙමි උත්සවයක් අද (23.04) අඹගමුෙවි පැවති උත්සවයෙන් අනතුරුව මාධ්‍යට අදහස් දක්වමින්ය.