කෝටි 70ක් කොල්ල කෑ නාමල් මන්දනාගේ ගෙදරට පැන්න හැටි

visibility 190 tontonan schedule 9 tahun yang lalu timer 4:18
open_in_new Dailymotion
ඉන්දියාවේ ක්‍රීෂ් නමැති සමාගම කොළඔ කොටුව ට්‍රාන්ස් වර්ක්ස් හවුස් ආසන්නයේ පිහිටි ඉඩමක එනම් දැනට හිල්ටන් හෝටලයේ තාවකාලික රථ ගාල ඇමරිකානු ඩොලර් මිලියන 650 ක් වටින හෝටල් ව්‍යාපාරයක් ආරම්භ කරන්නට ගිවිසුම් අත්සන් කිරීම මගින් රුපියල් කෝටි 70ක කොමිස් මුදලක් ලබාගත් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා එය HSBC ගිණුමක තැන්පත් කල Deposit Slip මාධ්‍යවේදිනී මන්දනා ස්මයිල්ගේ අතට පත්විමෙන් පසුව එය ගැනිම සදහා ඇයගේ නිවසට පැන්න බව නී.අමාත්‍ය රන්ජන් රාමනයක මහතා අනාවරණය කළා.