ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ වීදුරු දොර කැඩුණු ආකාරය ගැන CCTV කැමරාවේ සටහන් වී තිබු දේ මෙන්න

visibility 0 tontonan schedule 8 tahun yang lalu timer 1:10
open_in_new Dailymotion
For copyright matters please contact us at : [email protected]<br /><br />ඊයේ බංගලාදේශය හා ශ්‍රී ලංකාව අතර පැවති නිදහස් කුසලාන තරඟාවලිය ගැන මේ වෙනකිට මුළු ලෝකයම කතාබහ කරන්නට පටන් අරගෙන කියලයි අපිට දැනගන්නට ලැබෙන්නේ. ඊට හේතුව තමයි බංගලාදේශ කණ්ඩායමේ දෙකයි පනහේ හැසිරීම. බොහෝ ක්‍රිකට් විචාරකයින් මේ තුට්ටු දෙකේ හැසිරීම ගැන මේ වනවිට අප්‍රසාධය පලකල තිබෙනවා.<br /><br />ඒ අතර ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ වීදුරු දොර කැඩුණු ආකාරය ගැන හැමෝම විවිධ අදහස් දක්වමින් පවතින අතර ඒ මොහොතේ ඇත්තටම වුනේ මොකද්ද කියන කාරණාව ගැන CCTV කැමරාවේ සටහන් වී තිබෙනවා මෙන්න බලන්නකෝ විස්තරේ