NGO නඩ නිති සම්පාදනයට බැහැලා....සාමාන්‍ය පෙළවත් සමත් නැති අපේ මන්ත්‍රීවරු දන්නේ අත උස්සන විතරයි..

visibility 1 προβολές schedule πριν 9 χρόνια timer 13:36
open_in_new Dailymotion
අද ශ්‍රී ලංකාවේ නීති සම්පාදනය කරන්නේ ශ්‍රී ලංකාවට අවශ්‍ය අයුරින් නොවෙයි. විදේශිකයන් මේ රට ඔවුන්ට පාලනය කළ හැකි අයුරින් යුතු නීති සම්පාදනය කරනවා. අපේ මන්ත්‍රීවරු, දේශපාලඥයන් කිහිපදෙනෙකු මේ පිළිබදව අවබෝධාත්මක වුවත් ඇතමුන් උසස් පෙළ හා සාමාන්‍ය පෙළවත් සමත්වී නැහැ. ඔවුන්ට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදනය, නිති පද්ධති පිළිබද අවබෝධයක් නැහැ. ඔවුන් පාර්ලිමේන්තුවේදී අත උස්සන එක පමණයි කරන්නේ. <br />www.lankanewsalert.com