වතුකමිකරුවන්ගේ වැටුප් වැඩි කිරිම  වතුකරයේ දේශපාලඥයන්ගේ පොර පිටියක් වෙලා

visibility 5 tayangan schedule 9 tahun yang lalu timer 1:52
open_in_new Dailymotion
වතුකමිකරුවන්ට රැපියල් දහසක වැටුපක් ලබා දිමට නොහැකි නමි වතු සමාගමි නැවත රජයට ලබා දිම හෝ තේ වතු වතුකමිකරුවන් අතර කොටස් කර ලබා දෙන ලෙස පෙරියසාමි ප‍්‍රදිපන් මහතා මෙම මාධ්‍ය හමුෙවිදි වැඩි දුරටත් පවසා සිටිනවා.