.සිරිසේන...කෝ මේ සිරිසේන.....හෙට පත්තරේ බලපන්....මතක් කරලා .......

visibility 1 views schedule 9 years ago timer 2:22
open_in_new Dailymotion
හිටපු හමුදාපතිවරයකු වන ලුතිනන් ජෙනරාල් දයා රත්නායක මහතා බරපතල වංචා දූෂණ පිළිබ‍ඳ විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම් සභාව හමුවට අද පැමිණි අතර ආපදා අවස්ථාවක එම ප්‍රදේශවල ජනතාවට සහන සැලසීමට තවත් රාජ්‍ය ආයතනයකින් ගත් සේවා හා මූල්‍ය ප්‍රතිපාදන යෙදවීම් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා අද දිනයේ කොමිසමට පැමිණෙන ලෙස දයා රත්නායක මහතාට දැනුම්දී තිබෙනවා. පෙරවරු 10ට පමණ හිටපු හමුදාපතිවරයා බරපතල වංචා පිළිබඳ ජනාධිපති කොමිසමට පැමිණ ඇති අතර පැය 5කට අධික කාලයක් ප්‍රශ්ණ කර තිබේ.