ශ්‍රී පාද පුදබිෙමි සංචාරක හෝටලයක්?

visibility 43 lượt xem schedule 9 năm trước timer 2:07
open_in_new Dailymotion
මෙම රැස්විමෙන් අනතුරුව මාධ්‍යට අදහස් දැක්වු අඹගමුව ප‍්‍රාදේශීය සභාෙවි ලේකමි එස්. සරවනන් මහතා පැවසුෙවි මාවුස්සාකැලේ ජලාශයට ඉහලින් වු මඳො දිය ඇල්ලට ආසන්න පෞද්ගලික ඉඩමක සංචාරක නිකේතනයක් ඉදිකිරිම සදහා සියලුම අයිතිවාසිකමි සහිතව අවසර ඉල්ලා ඇති බවත් ඒ සදහා අවසර ලබා දි ඇති බවයි.