රනිල්ගේ වහලා සිරිසේන බැඳුම්කර හොරු නිදහස් කරයි...

visibility 65 views schedule 9 years ago timer 1:51
open_in_new Dailymotion
පාර්ලිමේන්තුවේ නීති රීතිවලට ගරු කරමින් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට අනුව කෝප් කමිටුව අදාළ කටයුතු කරගෙන ගියද ඒ පිළිබඳ නොයෙකුත් තර්ක විතර්ක ඉදිරිපත්ව ඇති නමුත් නිසි අධිකරණ කි‍්‍රයමාර්ගයක් තුළින් නිවැරදි තීරණයක් ජනතාවටට ලබාදීමට හැකිවනු ඇති බවටද සිරිසේන අමුතු කතාවක් කියා සිටියා.