සෑර්....කියු පොලිස්පති ගොඩ යයි...සාගල දොට්ට දැමු කුජීත මෙහෙයුම පසුපස මෛත්‍රීපාල අණ්ඩයාත්

visibility 1 visualizações schedule há 9 anos timer 4:07
open_in_new Dailymotion
ඒ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ න්‍යායාචාරවරයා ලෙස කටයුතු කරමින් රනිල් අගමැතිකමින් එලවා දමා එජාපයේ බලය ඇල්ලිමට මාන බලමින් සිටින ජනාධිපති සම්බන්ධීකරණ ලේකම්වරයා ලෙස පෙනී සිටින නීතිඥ ශිරාල් ලක්තිලක හදිසියේම් කර ඇති ප්‍රකාශයෙනි. එම ප්‍රකාශයට අනුව අනිවාර්යෙන් සාගල රත්නායක එම ධුරයෙන් ඉවත් විය යුතු බවයි ශීරාල් අවධාරණය කර ඇත්තේ.