ඇමතිත් මාට්ටු..නිළමෙත් මාට්ටු...රතු අලී පැටියා රනිල්ගේ ගූ කයි...
පොලිස්පතිවරයාට ඇමතුමක් දුන් "සර්" කව්දැයි යන්න පමණක් නොව "නිලමේ" කව්දැයි වාගේම අදාළ රජ ගෙදර කුමන්ත්‍රණයද අප අනාවරණය කිරිමෙන් පසුව එම ඇත්ත රට හමුවේ වසන් කරගත නොහැකි වු අගමැති රනිල් සිය අමන තකතීරු රතු අලි පැටියා ලවා සුපුරුදු ලෙස ප්‍රශ්ණය පත්තරය ඉදිරිපත් කර එයට පිළිතුරු දෙන අකාරය ඊයේ පාර්ලිමේන්තුවේදි දක්කනට ලැබුනා.