"මේ රට බේදා දෙමළුන්ටයි ,හම්බයන්ට දෙන්න උඹ කතා කරනවා...ඒ නිසා තෝව මරනවා දැන ගණින් කියා මට පහර දුන්නා " මහින්දගේ දාමරිකයන්
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මේ උත්සහ කරනු ලබන්නේ , දාමරිකයන් පිරිසක් රට තුළ ඇති කිරීමට බව , නව සම සමාජ පක්ෂයේ නායක වික්‍රමබාහු කරුණාරත්න පවසයි.ඔහු මේ බව කියා සිටියේ , පසුගියදා කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින්.