නීතිය දෙකට නමා රනිල් ඉදිරියේ හතරට නැමුණු ගූ පොලිස්පති(Video)

visibility 618 visualizações schedule há 9 anos timer 4:06
open_in_new Dailymotion
පසුගියදා කොළඹ නුවර මහා මාර්ගයේ පෙරේදා(11) දේශපාලකයෙකුගේ 20 හැවිරිදි රූමත් දියණියක් මාර්ග නීති උල්ලංඝනය කරමින් ධාවනය කල තරුණීය නාමල් රාජපක්ෂගේ පෙම්වතිය බවට මාධ්‍ය හමුවක් අතරතුර පාදඩ බැදුම්කර හොරා හෙවත් මුදල් අමාත්‍ය රවි කරුණානායකට නීතිය දෙකට නමා රනිල් ඉදිරියේ හතරට නැමුණු ගූ පොලිස්පති පුජිත් ජයසුන්දර සම්බන්ධයෙන් අද නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා මාධ්‍ය ඉදිරියේ ප්‍රකාශයක් කලා.