නායකයන් බිහිකිරිම සදහා එක්සත් ජාතික පක්ෂය කැපවෙනවා

visibility 9 व्यूज schedule 9 साल पहले timer 9:41
open_in_new Dailymotion
නායකයන් බිහිකිරිම සදහා එක්සත් ජාතික පක්ෂය කැපවන බව අමාත්‍යය සාගල රත්නායක මහතා පවසනවා. ජාතික යොවුන් සේනාංකයේ දකුණු පළාත් විසිරයාමේ උත්සවය අද උදෑසන අමාත්‍යය සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් මාතර, උයන්වත්ත ක්‍රීඩාංගනයේදී පැවැත්වුණා. එහිදී රේන්ජර්වරුන් සහ රේන්ජර්වරියන් 368 ක් විසිර ගියා. මෙම උත්සවය ඉතා උත්කර්ෂවත් අයුරින් පැවති අතර එම අවස්ථාවට ජාතික යොවුන් සේනාකයේ නිලධාරීන්, ප්‍රාදේශීය දේශපාලඥයින්, රජයේ නිලධාරීන් සහ විසිරගිය රෙන්ජවරුන්ගේ සහ රෙන්ජර්වරියන්ගේ දෙමව්පියන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියා.