රනිල්ගේ සුපර්මෑන් අන්ඩර්වෙයාරය ඔලුවෙන් ගලවා ගනී...මාධ්‍ය ඉදිරියේ රටම කන බව පිලිගනී

visibility 539 переглядів schedule 9 р. тому timer 0:31
open_in_new Dailymotion
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ සුපර් මෑන් හේවත් අනාගත සුපිරි අමාත්‍ය මලික් සමරවික‍්‍රම අද යහපාලන ආණ්ඩුවේ මෙන්ම එක්සත් ජාතික පක්ෂයේ අසාර්ථක ආර්ථික කළමනාකරණය හමුවේ රට බංකොලොත් භාවයට පත්වන බව පිලිගනු ලැබුවා. <br /> <br />වරාය චීනයට පැවරීම, සංවර්ධන විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත ආදී කාරණා සම්බන්ධයෙන් අදහස් පල කිරීම සදහා කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් අමාත්‍යවරය මාධ්‍යවේදියකු නැගුපැනයකට පිළිතුරු දෙමින් කියා සිටියේ.... <br /> <br />"එතුමා ආපහු බලයට එනකොට මුළු රටම බංකොලොත්" යනුවෙනි.... (පහත දැක්වෙන්නේ කිසිදු සංස්කරණයකින් තොරව උපුටා ගන්නා ලද විඩියෝවකි...)