නෙවිල් ප්‍රනාන්දු පෞද්ගලික රෝහල තවත් බිල්ලක් ගනී...

visibility 56 بازدید schedule 9 سال پیش timer 3:14
open_in_new Dailymotion
රෝහලේ වෛද්‍යවරුන්ගේ නොසැලකිල්ල මත මෙම මරණය සිදුව ඇති බවට ඥානීත් චෝදනා කරන අතර වෛද්‍ය ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවද මෙම මරණය සම්බන්ධයෙන් මාධ්‍ය හමුවක් පවත්වමින් රෝහලේ නොසැලකිල්ල මත මෙය සිදුව ඇති බවට චෝදනා කරයි.මාලඹේ නෙවිල් ප්‍රනාන්දු පෞද්ගලික රෝහල මාලඹේ නෙවිල් ප්‍රනාන්දු පෞද්ගලික උපාධි ප්‍රධාන කිරීමේ නීතිවිරෝධී ආයතනයේ ශීක්ෂණ රෝහල ලෙසද භාවිතා කරන අතර එය ප්‍රමිතියෙන් තොර ශීක්ෂණ රෝහලක් බව වෛද්‍ය සභාව විසින්ද තහවුරු කර ඇත. <br />මීට පෙරද මෙම රෝහලේ වෛද්‍යවරුන්ගේ නොසැලකිල්ල මත රෝගීන් කිහිපදෙනෙකුම ජීවිතක්ෂයට පත්ව තිබේ.