ආප්ප කා ගිය සිරිසේනගේ ඔලුවේ තියෙන්නේ රට නෙවේ...මෙන්ම ඇත්ත

visibility 339 views schedule 9 taon ang nakalipas timer 11:57
open_in_new Dailymotion
රාජපක්ෂලා මර්දණය කිරිම සදහා තමන් ක්‍රියාත්මක කිරිමට ඉතුරුකරගෙන සිටි ප්ලැන් A මෙය බවත් ශ්‍රිලංකා නිදහස් පක්ෂය තමන්ගේ නායකත්වය යටතේ විපක්ෂය ලෙස පාර්ලිමේන්තුවේ පෙනී සිටිමත් ඒ අනුව විපක්ෂ නායක බලය තම කණ්ඩායමට ලැබිමත් හේතුවෙන් ඒකාබද්ධ විපක්ෂය අනිවාර්යයෙන් දියවි යනු ඇති බවයි සිරිසේන ජනාධිපතිවරයා අදහස වි ඇති බවට අප පසුගිය දෙසැම්බර් 17 වැනිදා කල අනාවරණයට සමාන අදහසක් ලාංකීය දේශපාලන ගමන් මගේ බොහෝදුර දකින මහාචාර්ය නලින් ද සිල්වා මහතා ද විඩියෝවක් හරහා පැහැදිලි කර තිබේ. http://sinhala.lnwtoday.com/