ඇමතිතුමා කැමරා ඉස්සරහා රඟන්න එපා....කවුද කියන්නේ එපා කියලා ... අපිට ඡන්දයක් ඔනේ

visibility 27 回視聴 schedule 9年前 timer 3:27
open_in_new Dailymotion
ෆයිසර් මුස්තාපා ඇමතිවරයා තම අභ්‍යන්තර අර්බුද එම අමාත්‍යාංශයේදී ම විසඳාගතයුතු බවත් රූපවාහිනී කැමරා ඉදිරිපිටට පැමිණ රඟපෑම් සිදුකර මැතිවරණය ප්‍රමාද කළ නොහැකි බව විදුලි බල නියෝජ්‍ය ඇමති අජිත් පී පෙරේරා පවසයි.