යුද හමුදාපතිට 'නපුංසකයෙක්' කියන ජනාධිපති කාර්යංශයේ පොන්වීර කවුද? හමුදාපති ඉවත් කිරිමේ කුමන්ත්‍රණය මෙන්න
ආණ්ඩුවේ යහපාලන වැඩ පිලිවෙත කඩා කප්පල් කරන වත්මන් යුද හමුදාපතිට තවත් සේවා දිගුවක් ලබා දුන්නොත් හමුදාවත් රටත් විනාශ වන බව් පවසමින් විවිධ පාර්ශවයන් වත්මන් හමුදාපති ලෙස මේජර් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා මහතාට එරෙහිව දියත් කළ කුමන්ත්‍රණය පිළිබඳව අති විශේෂ හෙළිදරවුවක් lankaanewsweb.today හරහා අනාවරණය කිරිමට අපට මේ වන විට හැකිවි තිබේ. <br />http://www.sinhala.lnwtoday.com/