මිනිමරුවෙක් වෙනුවෙන් පෙනිහිටින්න බැහැ... රන්ජන් හිරු නාලිකාවට දෙහි කපයි

visibility 33 بازدید schedule 9 سال پیش timer 3:28
open_in_new Dailymotion
"මට ඔය නාළිකාව යොදාගෙන කොච්චර මඩ ගැහුවත් මට අධිකරණයෙන් වැරදි කරු කරපු මිනිමරුවෙක් වෙනුවෙන් පෙනිහිටින්න බැහැ, ඕන පක්ෂයක් ඕන දේශපාලකයෙක් ප්‍රචාරය පෙන්නලා ඕගොල්ලෝ මට්ටු කලාට මේ රන්ජන්ව මට්ටු කරන්න බැහැ, අය්යේ ඔයා ශේප් එකේ ඉන්නවනම් ඔයාගේ නිව්ස් අපි දාන්නම් කියල කෝල් දෙන්නත් එපා.ඔව්, ඊයේ අපිට විරෝධයක් ආව, විරෝධය ආවේ මේ නාලිකාව කිව්වා වගේ දෙපාර්ශවයෙන්ම නෙවෙයි, පරිසරය විනාශ කරනවට කැමති කට්ටියගෙන්, ඒක හරියට අනිත් සියළු නාලිකා සහ පත්තර වාර්තා කලා, පාර්ලිමේන්තුවේ ඔය නාලිකාව ගැන කතාකළේ මේවා බලාපොරොත්තුවෙන් තමයි"