රනිල්ට ගහන්න ගිය සිරස ඇදගෙන නා ගනී

visibility 1 wyświetleń schedule 9 lat temu timer 8:37
open_in_new Dailymotion
සිරස මාධ්‍යවේදියා සහ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් රංග කලන්සුරිය මහතා අතර උණුසුම් තත්ත්වයක් ඇතිවු අතර සිරස මාධ්‍ය ආයතනය පවසන පරිදි එම ජායාරූපය පසුගිය සතියේ අගමැතිවරයාගේ ස්විට්සර්ලන්ත චාරිකාව අතරතුර ගනු ලැබූ ජායාරූපයක් නම් ඒ පිලිබඳ සත්‍ය කරුණු ප්‍රකාශ කරන්නැයි පැවසු විට මාධ්‍යවේදියාට ඊට දීමට පිළිතුරක් නොමැතිවූ වු අතර ඒ හේතුවෙන් සිරස ඇදගෙන් නාන හැටි සිරස පුවත් හරහා නම් කිසිවෙකුටහ් බලා ගැනිමට හැකි වුයේ නෑ.