ප්‍රසන්න ඉල්ලන් කයි....

visibility 153 ครั้ง schedule 9 ปีที่แล้ว timer 3:41
open_in_new Dailymotion
නී.අමාත්‍ය රංජන් රාමනායකගේ හක්ක පැන්නිල්ල සහ හෙන ඉල්ලිම මේ දවස් වල නැගලා යන පුවතක් වි හමාරය.විපක්ෂයේ ගොඩාක් අය රංජන් අල්ලන් දුවනකොට බැනුම් අහපු එකාට කලින් ප්‍රසන්න රණතුංග වැට පැනලා තියෙන්නේ ඇයි කියලා දැන් අතේ මාට්ටු. <br /> <br />රන්ජන්ගේ ප්‍රකාශය ගැන ප්‍රසන්න ජනාධිපතිවරයාට ලිපියක් ලිව්වා .....ලියුම ලියලා වැඩි දවසක් යන්න උනේ නෑ... වෙච්ච දේ පහල විඩියෝ එකෙන් බලන්න ...