සංචාරකයෝ යන තැන වනසති ... අලගල්ල කදුවැටිය අවධානමේ ...තවත් පරිසර සංහාරයක්... පරිසර සංවිධාන ආනාවරණයක් !

visibility 19 visualizzazioni schedule 9 anni fa timer 5:44
open_in_new Dailymotion
ඓතිහාසික හා පාරිසරික වශයෙන් ඉහළ වැදගත්කමක් සහිත අලගල්ල කදුවැටියේ සුන්දරත්වය අනිසි මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් අහිමිවීමේ අවදානමක් ඇතැයි පරිසරවේදීන් පෙන්වා දෙයි.