සිංහල ජාතිය ජීවග්‍රහයෙන් අල්ලා ගැනිමට එරෙහිව සටන් කරන්න කාලය හරි..

visibility 6 views schedule 9 years ago timer 6:14
open_in_new Dailymotion
යම් කිසි රටක් තවත් රටක් හෝ යම් කිසි ජාතියක් තවත් ජාතියක් හෝ ආක්‍රමණය කරන්නේ නම් පළමුව කළ යුත්තේ ජීවග්‍රහයෙන් භාෂාව අල්ලා ගැනීම බව මහාචාර්ය ඉදුරගාරේ ධම්මරතන හිමියන් පවසනවා.ජාත්‍යන්තර මව් භාෂා දිනය වෙනුවෙන් මව් භාෂාව ප්‍රවර්ධන සංවිධානය ලබන 21 වැනිදා පැවැත්විමට නියමිත වැඩසටහන සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරිමේ උත්සවයට එක්වෙමින් මහාචාර්ය ඉදුරගාරේ ධම්මරතන හිමියන් කියා සිටියේ ,....අපේ මව් බස පිළිබද කිසියම් විදිහට අභිනනන්දන සන්ධිස්ථානයකට අප පැමිණ තිබෙන බවයි.