හිටපු අගවිනිසුරු මොහාන් පීරිස් මෛත්‍රී ජනපති ලග නැමුනු නැමිල්ල
"මම ඒ වෙලාවේ තේරුම් ගත්තා ඒ කාලේ මෙයාලා කොහොමද තීන්දු දුන්නේ කියලා. එනිසාම මම තීරණය කළා මොහු ඉවත් කළ යුතු බව. මම ප්‍රථම වරට විධායක බලය භාවිතා කළේ ඔහු ඉවත් කිරීම සඳහායි."