ඒ කාලේ අධිකරණයේ තීරණ ගන්න මහරජාගේ කෝල් එක එනකම් හිටියා

visibility 11 tayangan schedule 9 tahun yang lalu timer 4:05
open_in_new Dailymotion
දේශපාලන හේතුමත තීන්දු තීරණ ගත්ත කාලේ අපි අවසන් කරලා තියෙනවා. අධිකරණයේ තීරණ ගන්න මහරජාගේ කෝල් එක එනකම් හිටපු යුගය අපි අවසන් කළා. පොලිසිය අද හැමදෙනාටම සාධාරණව කි‍්‍රයාත්මක වෙනවා. ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලවලට අපේ පාක්ෂිකයින්ට යන්න බැරිවුණා. එතනත් තිබුණේ දේශපාලනය. අද මේ දේවල් සාධාරණව වෙනකොට සමහරුන්ට ඉවසන්න බෑ.