මහින්දගේ පස් හොරාගේ කූජීත වික්‍රමය..සම්පූර්ණ විඩියෝව මෙන්න

visibility 112 views schedule 9 years ago timer 18:49
open_in_new Dailymotion
"මම දිවුලපිටියේ අඩෝ, මරනවා උඹව" දිවුලපිටිය පරිසරය විනාශ කළ පස් මහින්දගේ පස් හොරා වන ඉන්දික අනුරුද්ධ ඊයේ ප්‍රසිද්ධියේ දිවුලපිටිය පස් හොරුන්ට එරෙහිව සටන් කරන නී.අමාත්‍ය රන්ජන් රාමනායකට කල තර්ජනය සහ එම සිද්ධිය හිරූ ඇතුලු ඇතැම් පෞද්ගලික නාලිකා වැරදි ආකාරයට විකාශ කල බවත් පහැදිලිය.