සිංහල අලූත් අවුරුද්ද හෙළයේ මහා ජාතික උළෙලයි.....

visibility 8 tontonan schedule 9 tahun yang lalu timer 1:28
open_in_new Dailymotion
ශ්‍රීලංකාද්වීපයේ ඒකාගරා කතාවය බිද දැමීම සඳහා තිස් වසරක් පැවති කුරිරු තර ව ස්තවාදය සහමුලින්ම උදුරා දමා සාමයද සජීවනයද සිතේ සැනසීමද ජනතාවට අවංකවම පරාද දර්ථනා කළ හැකි වාතාවරණයක් එදා අපි උදා කර දුන්නෙමු. එසේම දේශීය ගොවියා නගා සිටවමින්ද දේශීය කර්මාන්ත සහ රටේ සම්පත් ගොඩනංවමින්ද සශිරාව කත්වය සෞභාග්ය ය පරාරන ර්ථනා කළ හැකි වාතාවරණයක් මේ රටේ බිහි කළෙමු. එසේම රාජ්ය නායකයාද සිංහල අලූත් අවුරුදු චාරිතරාත සිදුකර ඒ බව ජනතාවට සන්නිවේදනය කළේ පවුලේ බැඳීමද අසල්වාසීන් අතර බැඳීමද තුළින් රටේ ජාතියේ ඒකාගරව ජතාවය තහවුරු කිරීමේ ආදර්ශය ලබා දීමටය.

ඒ සියළු ආදර්ශයන් දැන් අතීතයට අයත් ඒවා බවට පත්කොට තිබුණද හෙළයේ අසිරිමත් බක්මහ මංගල්යශය ජාතියේ උරුමය බව සමස්ත රට වැසියන්ට මතක්කර දෙමු. එබැවින් සියළු රට වැසියන් සිංහල අලූත් අවුරුදු චාරිතරව ස ඉටුකර ජාතියේ බැඳීම තහවුරු කර ගැනීමට කටයුතු කළ යුතු බව සිහපත් කරමු.

මේ නව වසර සියළු ශීරරමු ලාංකිකයින් සාමය සතුට සෞභාග්ය ප්‍රාර්ථනා කරන නව වසරක් වේවා පතමි.

මහින්ද රාජපක්ෂු
ශ්රී් ලංකාවේ හිටපු ජනාධිපති