ඔනෑම මැතිවරණයකට එක්සත් ජාතික පක්ෂය සුදානම්

visibility 27 回視聴 schedule 9年前 timer 21:40
open_in_new Dailymotion
ඉදිරියේදි ඉන්දියාවේ ඇතිවන අධික ඉන්ධන ඉල්ලුම හමුවේ ත්‍රිකුණාමලය ඉන්ධන ටැංකි හරහා එම ඉල්ලුම සපයා ලාභ ඉපැයීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සදහන් කළා. <br />http://sinhala.dailyceylon.com/