දකුණේ අපී බුදී....උතුරේ කොටි අප මරාදැමු කොටි සමරයි...

visibility 96 views schedule 9 years ago timer 0:33
open_in_new Dailymotion
30 වසරක සාපරාධි යුද්ධයේ මිලේච්ඡ ඝාතකයන් වන කොටි ත්‍රස්තවාදීන් සැමරිමේ උත්සව මේ වනවිට ආරම්භ වි තිබේන බව උතුරෙන් වාර්තා වේ. <br /> <br />ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පවා උල්ලංඝනය කරමින් සතිය උතුරු පළාත් සභාවේ මන්ත්‍රීවරුන් සියලුම දෙනා මේ සදහා නායකත්වය දෙන අතර ද්‍රවිධ ජාතික සන්ධාන මන්ත්‍රීවරුන්ද ඒ සදහා සහභාගි විමට නියමිතව සිටි. http://www.sinhala.lnwtoday.com/