"ඉදපල්ලා අපේ ආණ්ඩුව ආවම ඔබලට දෙන්නම් පොරියල් එක"..තුම්මුල්ලේ විමලේ,නාමල් පොලිස් නිළධාරිට තර්ජනය කරයි

visibility 2.4K views schedule 8 years ago timer 5:23
open_in_new Dailymotion
එම අවස්ථාවේ බලහත්කාරයෙන් පොලිසිය ඇතුලට කඩා පැන ඇති ඒකාබද්ධයේ මන්ත්‍රීවරුන් පොලිසියෙ රාජකාරිවලට බාදා කරමින් නිළධාරින්ට තර්ජනය කරමින් හැසිරි ඇති අතර තුම්මුල්ලේ විමලේ හෙවත් හොර පාස්පොට් කාරයා වන විමල් නිළධාරින්ට තර්ජනය කර ඇත්තේ...."ඉදපල්ලා අපේ ආණ්ඩුව ආවම ඔබලට දෙන්නම් පොරියල් එක" යනුවෙනි...