මෙන්න කෙල්ලෝ. බැංකුව කොල්ල කන්න ආපු කොල්ලකරුවන්ට සුපිරි ගේමක් දුන්න හෝමාගම බැංකු සේවිකාවන් දෙදෙනා

visibility 1 views schedule 8 years ago timer 1:50
open_in_new Dailymotion
බැංකු කොල්ලකන වීඩියෝ අපි අනන්තවත් ලංකාවේ නිව්ස් වලින් දැකල තියනවා මුනත් වහගෙන් ආයුධත් අරගෙන එකපාරටම බැංකුව ඇතුලට කඩාගෙන පැන්නම කටත් කර කියාගන්න දෙයක් නැතුව තුෂ්නිම්භූත වෙලා බලාගෙන ඉන්නවා මිසක් කරන්න දෙයක් එකවරම හිතට එන්නේ නැහැ. එත් හෝමාගම පැත්තේ බැංකුවකට පන්න හොරුගේ ඇස් වහල සුපිරි ගේමක් දුන්න කෙල්ලෝ දෙන්නෙක් ගැන අපිට අහන්න ලැබුනා <br /><br />බලන්නකෝ මේ දෙන්න එකතුවෙලා බැංකුවේ තිබ්බ ලක්ෂ ගණනක් බේරගත්ත හැටි හදිසි අවස්තාවකද බය නොවී කලබල නොවී හීන් නුලට ගේම දීලා මෙන්න වැඩි විස්තර සහිත වීඩියෝව ඔයාලත් බලන්නකෝ