දකුණු පළාතේ අහසින් ගමන් කල අමුතුම ආකාශ වස්තුවේ වීඩියෝව මෙන්න.

visibility 1 次观看 schedule 8年前 timer 1:00
open_in_new Dailymotion
අද දින රාත්‍රියේ දකුණු පළාතේ අහස මතින් ශබ්දය සහ ආලෝකය නිකුත් කරමින් ගමන් කල ආකාශ වස්තුව ගැන තවම නිශ්චිත අදහසක් නැතත්, මෙහි වීඩියෝවක් අප වෙත් ලැබී තිබෙනවා. මෙය මෙහි ගමන් ගත වස්තුවේ බවයි සඳහන් වුනේ.