සියළුම ආගම් වලට සෞදී අරාබිය විවෘත වෙන ලකුණු - මුස්ලිම් ලොව කැළඹු සෞදී කුමරුගේ තීරණය මෙන්න..

visibility 0 lượt xem schedule 8 năm trước timer 1:43
open_in_new Dailymotion
For copyright matters please contact us at : [email protected]<br /><br />ඔබ අපි හැමදෙනාම දන්නව සෞදී අරාබිය කියන්නේ දැඩි නීති රීති මාලාවක් පවතින ඉතා දියුණු රටක් බව එත් එරට ඔටුන්න හිමි කුමරු වන මොහොමඩ් බින් සල්මාන් විසින් ගත් අලුත්ම තීරණයක් නිසා මුස්ලිම් ලොව මේ වනවිට දැඩි අනොදලනයක් හටගෙන තිබෙනවා<br /><br />සෞදී අරාබිය තුළ පවතින අන්තවාදී ඉස්ලාමිය මුලින් උපුටා දමා මධ්‍යස්ථ ඉස්ලාමිය රටක් බවට සෞදී අරාබිය පත්කළ යුතුබවත් නෙකුත් ආගම් සදහා සෞදී අරාබිය වීවෘත කළ යුතුබවටද ඔටුන්න හිමි කුමරු විසින ප්‍රකාශ කර තිබෙනවා වැඩි විස්තර සහිත වීඩියෝව පහතින්