ලංකා ඉතිහාසයේ මෙතෙක් කිසිදා නොඇසූ අරුම පුදුම හේතුවකට තඹුත්තේගම සැමියෙක් බිරිඳ දික්කසාද කරයි

visibility 1 tayangan schedule 8 tahun yang lalu timer 1:35
open_in_new Dailymotion
For copyright matters please contact us at : [email protected]<br /><br />දික්කසාදය... ඉස්සර මිනිස්සුනම් මේ වචනයටත් ඉතා බයයි නමුත් දැන් දැන් මේ වෙනකොට මේ දේ සාමාන්‍ය තත්වයට පත්වෙලා තියනවා. බැඳලා දික්කසාද වෙලා ආයෙත් පාරක් කසාද බඳින එක ඉතාමත් සාමාන්‍ය දෙයක් වෙලා. අපිට මේ සිද්ධිය අහන්නට ලැබුනේ තඹුත්තේගම ප්‍රදේශයෙන්.<br /><br />ඔයාලම බලන්නකෝ දරුවෙකුත් ඉන්න තමන්ගේ බිරිඳව මේ යකා දික්කසාද කරන්න යන හේතුව මේකනම් මහා පුදුම තිරිසන් මිනිහෙක් යකෝ සාදාරන හේතුවක් තියනවනම් එකත් කෑමක් නැහැ මෙන්න විස්තරේ