අලුත්ම සමීක්ෂණ ප්‍රතිඵලය මෙන්න..

visibility 1 조회수 schedule 8년 전 timer 1:15
open_in_new Dailymotion
නිළ නොවන මට්ටමෙන් ඡන්ද පොල සහ ගණන් කිරීමේ මධ්‍යස්ථාන නියෝජිතයින් මගින් සිදු කරන ලද දීප ව්‍යාප්ත සමීක්ෂණයක සමස්ත ප්‍රතිඵලය මෙසේ දැක්වේ. මෙම සමීක්ෂණයට අනුව මහින්ද රාජපක්ෂ ඇතුළු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මේ වන විට පලාත් පාලන මැතිවරණයේ ඉදිරියෙන් සිටින බව පැවසේ.