මහින්ද පිල සමග මෛත්‍රී පිල එක්වේ? නොසිතු බල පෙරලියක ඇරඹුමක්
මේ වනවිට ශ්‍රී ලංකාවේ දේශපාලනයේ දැඩි අස්ථාවරත්වය නිසා ප්‍රධාන දේශපාලන පක්ෂ අතර සාකච්චා පැවැත්වෙනවා. මේ වනවිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ට එක්වී කටයුතු කිරීමත්, ඉදිරියේදී ගැනීමට නියමිත තීරණ හා නවතම ආණ්ඩුවක් පිහිටුවීමට ගැනීමට නියමිත ක්‍රියා මාර්ග මෙන්න.