සෞදි අරාබි හාම්පුතා තම කෝටිපති බුදලයෙන් කොටසක් දෙන්න ශ්‍රී ලාංකිකයෙක් සොයයි.

visibility 0 visningar schedule 8 år sedan timer 1:28
open_in_new Dailymotion
සෞදි අරාබියානු ජාතිකයෙක් තම අවසන් කැමැත්ත අනුව තම බුදලයෙන් කොටසක් ශ්‍රී ලාංකිකයෙකුට ලබා දීමට සැලසුම්කර තිබෙනවා. මේ ගැන රියාද් නුවර ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය ද දැනුවත්කර තිබෙනවා. ඒ ගැන සම්පුර්ණ වීඩියෝව පහතින්.