සියලු වාර්තා බොරුවෙයි - ශ්‍රීදේවි මියගියේ හෘදයාබාධයකින් නොවේ - තව සිටියේ කවුරුන්ද යන්න සොයා පරීක්ෂණ

visibility 1 Aufrufe schedule vor 8 Jahren timer 1:04
open_in_new Dailymotion
For copyright matters please contact us at : [email protected]<br /><br />මේ දිනවල ලෝක මධ්‍යයේ ප්‍රධානම පුවත තමයි ජනප්‍රිය රංගන ශිල්පිනි ශ්‍රීදේවිගේ හදිසි වියෝව. මුලින්ම වාර්තා වුනේ ඇය හෘදයාබාධයකින් මියගියා බවයි ඉන්පසුව ඇය තරුණ පෙනුම රැකගන්න භාවිතා කල විවිධ එන්නත් වර්ග නිසා මෙම මරණය සිදුවුණා කියා මාධ්‍ය වාර්තා පිටවී තිබුන මේ වනවිට අධිකරණ වෛද්‍ය වාර්තාව පිටවී තිබෙනවා එම වාර්තාවට අනුව ශ්‍රී දේවි මිය ගොස් ඇත්තේ මංගල උත්සවයේදී නොව හොටෙල් කාමරයකදී බව සාන්ත වී තිබෙනවා.<br /><br />වෛද්‍ය වාර්තාවට අනුව ඇයගේ සිරුරේ ඇල්කොහොල් තිබූ බවත් එය මෙම අනතුර සිදුවන්නට හේතුවක් වෙන්නට ඇති බවත් සඳහන් වෙනවා. මෙම අවස්ථාවේදී ඇය සමග සිටියේ කවුරුන්ද යන්න සොයා බැලීමට පොලසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. වැඩි විස්තර සහිත වීඩියෝව පහතින්