තුරුලට ආ දියණිය බලන්න නිවසට ගිය ජනපති නොසිතූ අත්දැකීමකට මුහුණ දෙයි - Video

visibility 0 vues schedule il y a 8 ans timer 1:42
open_in_new Dailymotion
පසුගියදා කවුඩුල්ල ප්‍රදේශයේ පැවති රැස්වීමකදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ තුරුළට වී සුරතල් බස් දොඩමින් සිටි දිනුල්‍යා චනාදි දි්‍යණියගේ සුවදුක් විමසා බැලීම සඳහා ජනධිපතිවරයා ඊයේ(01) පස්වරුවේ ගොස් තිබුණා