ශකිබ් අල් හසාන්ගේ හැසිරීම නින්දා සහගතයි - රෝහිත් ශර්මා මැච් එකෙන් පස්සේ මාධ්‍යට කිව්ව කතාව
For copyright matters please contact us at : [email protected]<br /><br />පසුගියදා පවතී නිදහස් කුසලාන තරන්ගවලියේ ලංකාව හා බනග්ලිදේශය හමුවේ පැවති තරගය නිමා වූවේ දෙපිල අතර පමනක් නොව දෙරට ප්‍රේක්ශකයන් අතරද හිත් අමනාපකම් ඇති වීමෙනි. ශකිබ් අල් හසාන්ගේ නොමනා හැසිරීම බොහෝ දෙනාගෙ විවේචනයට පාත්‍ර උනා.<br /><br />මේ ගැන ඉන්දීය නායක මෙන්ම සුපිරි පිතිකරු රෝහිත් ශර්මාද අදහස් දැක්වූවා. ” ශකිබ් අල් හසාන්ගේ හැසිරීම නින්දා සහගතයි. අපි ක්‍රීඩකයො හැටියට විනිසුරුවරයා දෙන තීරනය පිලිගන්න ඕනි. විනිසුරුවරු දෙවියො නෙමෙයි. මෙන්න ඔහු කිව්වා සම්පුර්ණ කතාව සහිත වීඩියෝව