මහින්දගේ මැයි රැලිය අවසානයේ පිට්ටනියේ සිදුවූ දෙයට සමාජ මධ්‍යයේ ඉහල ප්‍රතිචාර
For copyright matters please contact us at : [email protected]<br /><br />මැයි මස පළමුවැනිදා සැමරීමට නියමිතව තිබු ලෝක කම්කරු දිනය මේ වසරේ වෙනස් වුණා. ලෝකයම මැයි පළමුවැනිදා සිය කම්කරු දිනය සමරද්දී ලංකාවේ එය සැමරීමට මැයි 7 වනදා තීරණය කර තිබුණා. එයට ප්‍රධානම හේතුව වී තිබුනේ වෙසක් සතියට මැයි දිනය දී තිබීම නිසාවෙනි. ඉතින් ලංකාවේ දේශපාලන පක්ෂ සුපුරුදු ආකාරයෙන්ම මෙවරත් යෝධ ජනා රැලි සංවිධානය කර තිබුණා.<br /><br />ඉතින් මෙවර ඒකාබද්ධ විපක්ෂයේ මහින්ද රාජපක්ෂ මහතා මුලික කරගෙන පැවැත්වූ මැයි රැලිය ගාල්ල සමනල ක්‍රීඩාංගනයේදී පැවැත්වුණා. එම මැයි රැලිය අවසානයේ ක්‍රීඩාංගනයේ සිදුවූ දෙයක් පිලිබඳ මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි කතාබහක් ඇතිවී තිබෙනවා මෙන්න බලන්නකෝ විස්තරේ