තමන්ටත් වඩා සැමියාට අබ්බගාත බල්ලා වටින හේතුව දැනගත් බිරිඳ කම්පනයට පත්වෙයි

visibility 1 views schedule 8 taon ang nakalipas timer 5:38
open_in_new Dailymotion
For copyright matters please contact us at : [email protected]<br /><br />අපි සමහර අය ගැන හරියට දන්නේ නැතුව ගන්න ඇතැම් තීරණ නිසා අපිට පස්සේ දවසක දුක් වෙන්න වෙන අවස්ථා බොහොමයක් ගැන ගොඩක් දෙනෙක් අත්දැකීමෙන් දන්නවා. ඉතින් අද අපි මේ ඔයාලට කියන්න යන්නේ ඒ වගේ කතාවක් ගැනයි. කෝටිපති ව්‍යාපාරිකයෙක් හිටියා. ඔහුගේ නම තමයි තාජි. ඔහු ජීවත් උනේ තායිලන්තේ. නමුත් හැමෝටම ලොකු ප්‍රශනයක් වෙච්ච දෙයක් තිබුණා.<br /><br />ඒ තමයි මෙච්චර සල්ලි තියන ව්‍යාපාරිකයා සමඟ හැම වෙලේම ඉන්න වල් බල්ලෙක් හිටියා. ඒ සතා අබ්බගාතයි. ඒ කියන්නේ ඉස්සරහ කකුල් දෙකම නැහැ. නමුත් මේ දුක්බර සිදුවීම පිටුපස තියන සංවේදී කතාව කව්රුත් දැනගෙන සිටියේ නැහැ මෙන්න බලන්නකෝ විස්තරේ