බිරිඳගේ සංසිඳවන්න බැරි අධික කාම ආශාව නිසා අසරණ වූ සැමියාට උසාවියෙන් ලැබුණු තීන්දුව

visibility 9 views schedule 7 years ago timer 2:26
open_in_new Dailymotion
For copyright matters please contact us at : [email protected]<br /><br />අඹු සැමි ඇසුර කියන්නේ සුන්දර විවාහ ජීවිතයකට අත්‍යවශ්‍ය දෙයක් නමුත් අර කතාවක් තියනවනේ ඕනෙම දෙයක් ඕනෙවට වඩා ඕනෙම නෑ කියලා. ඉතින් අද අපි මේ ඔයාලට කියන්න සුදානම් වෙන්නේ ඕනෙවට වඩා අධික ලෙස කෑම ආශාවකින් පෙළුණු බිරිඳක් නිසා අසරණ වුණා සැමියෙක් ගැන පුවතකුයි. බිරිඳ කොච්චර කාම ආශාවකින් පෙලෙනවද කිව්වොත් සැමියාට ලෙඩකට දුකකට විවේකයක් ගන්නවත් දැක දෙන්නේ නැහැ.<br /><br />ඉතින් අවසානයේ බිරිඳගේ මේ නොසන් සිඳවිය හැකි ආශාව ඉදිරියේ අසරණ වූ සැමියා පිහිටක් පතාගෙන උසාවියට යනවා. මෙන්න බලන්නකෝ උසාවියෙන් ලැබුණ තීන්දුව