සත්‍ය කතාවක් - "ඈ බොල මනමාලි යනවද බුලත් දෙන්න? මේකිට බුලතක් පන්නලා" - කොහොමද ගුරුකමේ තරම?

visibility 2 wyświetleń schedule 7 lat temu timer 10:00
open_in_new Dailymotion
රමණිගේ විවාහයට ඇත්තේ තව ටික දිනකි. ව්‍යාපාරික පවුලක හැදී වැඩුණු රමණි දුටුවකු වශීකර ගතහැකි රූප සොබාවයකින්ද යුතු සුන්දර තරුණියක් විය. ඇය කුඩාකල සිටම පවුල තුළ කැපී පෙනෙන චරිතයක් බවට පත්වූයේ නිරායාසයෙනි. එයට බලපෑ ප‍්‍රධානම හේතුවක් වූයේ ඇය ගැහැනු ළමයකු ලෙස ජීවත්වීමට වඩා පිරිමි ළමයකු ලෙස හැසිරීමට වැඩි ප‍්‍රියතාවක් දැක්වීමය. ඇයගේ පවුලට කණකොකා හඬන්නට පටන්ගත්තේ, ඇයට වයස දහඅට ලබද්දීය. එතෙක් සතුටින් ගෙවුණු ජීවිතය නිමා වූ එම සිදුවීම ඇයට තවමත් හොඳින් මතකය. එදින ඇය සිය බාල නැගණියන් සමග කාමරයේ නිදාගෙන සිටියාය.

තව මේ වගේ වීඩියෝස් බලන්න

Contact [email protected]
Subscribe Us On
Thanks For Watching Like , Share & Comment if you like this video Don't Forget to Subscribe Us